May 04, 2024

සුළු පක්ෂ අද විශේෂ සාකච්ඡාවක් කැඳවයි

ජනතා විමුක්ති පෙරමුණ, දෙමල ජාතික සන්ධානය ඇතුළු සුළු පක්ෂ එකමුතුවෙන් විශේෂ සාකච්ඡාවක් අද (11) පස්වරු 3.00ට බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හිදී පැවැත්වෙන බව ද්‍රවිඩ ප්‍රගතිශීලී සන්ධානයේ නායක මනෝ ගනේෂන් මහතා ඒෂියන් මිරර් වෙබ් අඩවියට පැවසුවේය.

එම සාකච්ඡාවේදී 20 වන සංශෝධනය පිළිබඳ විශේෂ අවධානයක් යොමු කිරීමට නියමිත අතර ඒ පිළිබඳ තීරණ කිහිපයක් ගැනීමට නියමිත බව වාර්තා වේ.

මේ පිළිබඳ අද පස්වරුවේදී පවත්වන මාධ්‍ය හමුවකදී දැනුවත් කරන බව මනෝ ගනේෂන් මහතා පැවසී ය.

 

Rate this item
(0 votes)
Last modified on Friday, 12 June 2015 07:52