May 04, 2024

හිටපු අගමැතිවරු 2කට ජනපතිගෙන් උපදේශක තනතුරු

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජ්‍යෙෂ්ඨ උපදේශකවරුන් ලෙස හිටපු අගමැතිවරුන් දෙදෙනෙකු වන රත්නසිරි වික්‍රමනායක හා දි.මු ජයරත්න මහත්වරුන් පත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ධර්ම ශ්‍රී ඒකනායක මහතා ඒෂියන් මිරර් වෙබ් අඩවියට පැවසුවේය.

ඒ අනුව රත්නසිරි වික්‍රමනායක හා දි.මු ජයරත්න මහත්වරුන් ජනාධිපතිවරයාගේ දේශපාලන කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශකවරුන් ලෙස පත් කර තිබේ.

ඊයේ (10) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊට අදාළ පත්වීම් ලබා දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.

 

 

Rate this item
(0 votes)
Last modified on Thursday, 11 June 2015 14:03