May 04, 2024

'රනිල්ට වරමක් දුන්නෙ නෑ' - මහින්දගෙන් රනිල්ට අභියෝගයක් (VIDEO) 

රනිල් වික්‍රමසිංහ මහතාට වරමක් නොමැති බවත් එජාපය කඩිනමින් ජනමතය විමසා බැලිය යුතු බවත්  හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඔහු මේ බව පැවසූවේ ඊයේ (10) පොළොන්නරුව වැලිකන්දගම මෛත්‍රීගම ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේ අභිනව සංඝාවාසය සඟසතු කිරීමේ උත්සවයට එක්වෙමිනි.

රනිල්ට වරමක් දෙනාවාද නැද්ද යන්න පිළිබඳ ජනතාව තීන්දු කරනු ඇතැයිද ඔහු සඳහන් කළේය.

පිට කොන්දක් තිබේනම්, ආත්ම ගරුත්වක් තිබේනම් වහාම පාර්ලිමේන්තුව විසුරුවා මැතිවරණයට එන්නැයි හිටපු ජනාධිපති අගමැතිවරයාට අභියෝග කරයි.

එම වීඩියෝව පහතින් නරඹන්න

 

 

 

Rate this item
(0 votes)