May 13, 2024

ෂෙනුකා ගේ පරීක්ෂණ අවසන්

හිටපු විදේශ ලේකම්වරියක වූ ෂෙනුකා සෙනෙවිරත්න  ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ   නියෝජිතවරිය ලෙස කටයුතු කළ සමයේ නිල නිවස අලුත්වැඩියා කිරිමේදී  අයථා ගනුදෙනුවක් සිදුවූ බව කියන සිද්ධිය රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ පරීක්ෂණ අවසන් කල බව විදේශ  අමත්‍යාංශ ප්‍රකාශිකා මහීෂිනි කොළොන්න පවසයි .

ඇය ගේ නමද තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපති ලෙස යෝජනා වී  පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතියට යවා ඇති බවත් වාර්තා වේ.  

Rate this item
(0 votes)