May 13, 2024

ශ්‍රීලනිපයට තවත් නියෝජ්‍ය ඇමතිවරු 4ක්

නව නියෝජ්‍ය ඇමතිවරුන් සිව්දෙනෙකු අද (10) දිවුරුම් දුන් බව ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ධර්මශ්‍රී ඒකනායක මහතා ඒෂියන් මිරර් වෙබ් අඩවියට පැවසුවේය.

ඒ අනුව සනත් ජයසූරිය, එරික් වීරවර්ධන, තිලංග සුමතිපාල හා විජය දහනායක යන පාර්ලිමේන්තු මන්ත්‍රීන් නියෝජ්‍ය ඇමතිවරුන් ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දී තිබේ.

Rate this item
(0 votes)
Last modified on Thursday, 11 June 2015 10:44