May 11, 2024

'මං මේවා කියන්න බය නෑ' - මර්වින්ගෙන් හෙළිදරව්වක් (VIDEO) 

අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවට තමන් අත්සන් නොකළ බවත් ඉදිරියේදී අත්සන් නොකරන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මර්වින් සිල්වා මහතා පැවසීය. 

අමාත්‍යවරයා මේ බව පැවසූවේ ඊයේ (09) අස්ගිරි පාර්ශවයේ මහ නායක අතිපූජ්‍ය ගලගම ශ්‍රී අත්තදස්සී නාහිමියන් බැහැදැකීමට පැමිණි අවස්ථාවේදී ය. 

නිරහංකාර ජනාධිපතිවරයෙකු හා මහා ප්‍රඥාවන්ත අගමැතිවරයෙකු රටට බිහි වී ඇති බව ඔහු සඳහන් කළේය.

එම වීඩියෝව පහතින් නරඹන්න

Rate this item
(4 votes)
Last modified on Thursday, 11 June 2015 13:36