May 12, 2024

ඇමති ඩී.වී.උපුල් අධිකරණයට

දකුණු පළාත් සභා අමාත්‍ය ඩී.වී.උපුල් මහතා කොළඹ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා හමුවට ඉදිරිපත් කිරීමට අද (10) කොළඹ කොටුව අධිකරණයට රැගෙන ආවේය.

පසුගිය මැයි 30 වැනිදා තිස්සමහාරාමයේ වීරවිල පැවති ජන හමුවකදී පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ නිලධාරින්ට ගල් ගසා මරන බවට සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ඔහු පසුගිය 08 වැනි දා අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කෙරිණි. 

 

Rate this item
(0 votes)