May 11, 2024

බැසිල් යළි රිමාන්ඩ්

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ලබන 18 වැනි දා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා අද (10) නියෝග කළේය.

දිවිනැගුම දෙපාර්තමේන්තුවේ මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් සිටින හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

 

Rate this item
(0 votes)