May 13, 2024

දුම්රිය දෙකක් එකිනෙක ගැටෙයි

බදුල්ල-මහනුවර දුම්රිය මාර්ගයේ වටගොඩ ප්‍රදේශයේදී භාණ්ඩ දුම්රිය දෙකක් එකිනෙක ගැටී තිබේ.

එක් දුම්රියක් බදුල්ල සිට මහනුවර දක්වා ධාවනය වී ඇති අතර අනෙක් දුම්රිය මහනුවර සිට නානුඔය දක්වා ධාවනය වී ඇති බව දුම්රිය පාලක මැදිරිය පවසයි.

Rate this item
(0 votes)