May 18, 2024

'මහින්ද කරන එකාට කරන්න දෙන්නෙත් නැහැ' - බුද්ධදාස කියයි (VIDEO) 

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පසුගිය ජනපතිවරණයේදි ලබාගත් ඡන්ද ලක්ෂ 58 මේ වනවිට නොමැති බවත් ඊට හේතුව මේ වනවිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකට වී ඇති බවත් කඩුවෙල නගරාධිපති ජේ.එච්. බුද්ධදාස මහතා පවසයි.

ඔහු මේ බව පැවසූවේ ඊයේ (08) සිය කාර්යාලයේදී මාධ්‍ය හමුවකදීය.

‘මහින්ද මහත්තයා කරන්නෙත් නැහැ. කරන එකාට කරන්න දෙන්නෙත් නැහැ. ජනතාවගේ ප්‍රශ්න ජනතාවට විසඳගන්න දීලා මහත්තයෙක් වගේ ගෙදරට වෙලා ඉන්න.‘ යැයි ඔහු සඳහන් කළේය.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 09 June 2015 17:31