May 18, 2024

දූ පුතුන් හැර යද්දී පක්ෂය රැකගත් එකම පුතා මමයි - මහින්ද

දූ පුතුන් පවා පක්ෂය හැර යද්දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කළේ තමන් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

හිටපු අමාත්‍ය සී.වී. ගුණරත්නගේ 15 වන ගුණ සැමරුම් උත්සවයට ඊයේ (08) පස්වරුවේ දෙහිවල දී එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.  

Rate this item
(1 Vote)