May 18, 2024

මේ රනිල් කවදාවත් පස්‌ස දොරෙන් යන්නෙත් නෑ එන්නෙත් නෑ

" විපක්‍ෂය මට චෝදනා කරනවා මම අගමැති ධුරයට පැමිණියේ පස්‌සා දොරෙන් කියලා. මම ආවේ පස්‌සා දොරෙන් නොවේ. මම යන්නෙත් පස්‌ස දොරෙන් නොව ඉස්‌සරහ දොරෙන්මයි.”

මේ බව සඳහන් කරමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දෙන්නේ විපක්‍ෂය තමාට එරෙහිව ගෙන එන විශ්වාසභංගයට මුහුණදීමට තමන් මේ වන විට මනා සූදානමකින් පසුවන බවත්ය.

“ මේ රනිල් කවදාවත් පස්‌ස දොරෙන් එන මිනිහෙක්‌වත් යන මිහිහෙක්‌වත් නොවෙයි. මටත් අපේ පක්‍ෂයටත් හොඳ පිට කොන්දක්‌ තියෙනවා. මාව සුදුසු නැත්නම් ඉවත් කරන්න. විපක්‍ෂයේ ඉන්න මම සූදානම්" යෑයිද අගමැතිවරයා සඳහන් කළේය.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 09 June 2015 08:29