May 18, 2024

20 සහය දෙන්න කැබිනට් එකඟතාවය ඇති බව වාර්තා වේ

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහය දීමට අද පස්වරුවේ රැස් වූ කැබිනට් මණ්ඩලයේ එකඟතාව පළ වී ඇතැයි ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

එම තොරතුරු වැඩිදුරටත් වාර්තා කරන්නේ තවදුරටත් සංශෝධන ඉදිරිපත් කිරීම සඳහා ද දේශපාලන පක්ෂවලට ඉඩ සලසා දී ඇති බව ය.

Rate this item
(0 votes)