May 19, 2024

'ජාතික විධායක සභාවට නැවත යන්නේ නෑ' - අනුර කුමාර (VIDEO) 

ජාතික විධායක සභාව පසුගිය අප්‍රේල් 19 වැනිදා පසු රැස් වී නොමැති බවත් එය යළි කැඳවුවත් ජනතා විමුක්ති පෙරමුණ සහභාගී නොවන බවත් ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ඔහු මේ බව පැවසූවේ 25 වැනි දා යොවුන් නිකේතනයේ පැවති සම්මන්ත්‍රණයකදීය.

මේ වනවිට රට අරාජිකත්වයට පත් වී ඇති බවත් ජාතික විධායක සභාව කියලා එකක් තවත් නොමැති බවත් එය පසුගිය අප්‍රේල් 19 වැනිදා පසු රැස් වී නොමැති බවත් එහි කාලයත් කාර්යයත් අවසන් වී ඇති බවත් ඔහු පෙන්වා දෙයි.

එම වීඩියෝව පහතින් නරඹන්න.

 

Rate this item
(0 votes)