May 19, 2024

ජනපති යාපනයේ හදිසි සංචාරයක

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මේවන විට යාපනයේ සංචාරයක නිරත වෙමින් සිටින බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

පසුගිය දිනයන්හි යාපනය දිස්ත‍්‍රික්කය තුළ ඇති වූ නොසන්සුන් තත්ත්වය හේතුවෙන් ජනාධිපතිවරයා අද දහවල් යාපනයේ හදිසි සංචාරයක නිරත වෙමින් දෙමළ ජාතික සන්ධානයේ නායකයින් හමු වූහ.

යාපනයට පැමිණි ජනාධිපතිවරයා පිළිගනු ලැබුවේ උතුරු පලාත් ප‍්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන් මහතා සහ උතුරු පලාත් ආණ්ඩුකාර ජී.එස්.පලිහක්කාර ඇතුලු පිරිසක් විසිනි.

 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 26 May 2015 13:48