May 19, 2024

ඥානසාර හිමි අත්අඩංගුවට ගනී

බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලබොඩඅත්තේ ඥානසාර හිමි කුරුඳුවත්ත පොලිසියෙන් මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගනු ලැබීය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය මේ බව තහවුරු කළේය.

උසාවියෙන් නිකුත් කළ වරෙන්තු අනුව ඒම හිමියන් අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ පැවති උද්ඝෝෂණයක් සම්බන්ධයෙන් උසාවියට නොපැමිණීම සම්බන්ධයෙනි.

පසුගිය දිනවල ඒම හිමියෝ විදේශගතව සිටියහ.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 26 May 2015 09:58