May 19, 2024

සරුංගලේ මරුවා වී දරුවා බිළිගනී

සිය මාපියන් ඇත්කඳුරේ කඩයේ සිටිය දී අසළ වත්තක සරුංගල් යැවීමට ගිය අට හැවිරිදි පිරිමි ළමයකු වළකට වැටී මියගොස් ඇතැයි පොලිසිය පවසයි. දරුවා වැටුණු ව‍ළ වැසිකිළියක් වෙනුවෙන් හාරා තිබූ බවත් අඩි හතරක් පමණ ජලය පිරී තිබුණු බවත් වාර්තා වෙයි.

 

Rate this item
(0 votes)