May 19, 2024

මරදාන ගොඩනැඟිල්ලක හදිසි ගින්නක්

මරදාන එළිෆිනිස්ටන් රඟහල අසළ ගොඩනැඟිල්ලක හදිසියේ ගින්නක් හටගෙන තිබේ.

එම ගින්නට මැදිවූ තිදෙනෙකු මේවන විට බේරාගෙන ඇති බවත් තුවාල ලැබූ එම තිදෙනා මේ වනවිට ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවත් වාර්තා වේ.

ගිනි නිවන ඒකකය ගින්න මැඩපත්වමින් සිටින බවත්, මේවන විට ගින්න පාලනය කර ඇති බවත් වාර්තා වේ.

 

Rate this item
(1 Vote)
Last modified on Monday, 25 May 2015 14:50