May 19, 2024

ජොන්ස්ටන් යළි රිමාන්ඩ්

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ජුනි 8 වැනි දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අද (25) කුරුණෑගල මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

පසුගිය රජය සමයේ ලංකා සතොස ආයතනයෙන් රුපියල් ලක්‍ෂ 50 කට අධික මුදලක්‌ වටිනා භාණ්‌ඩ තොගයක්‌ ලබාගෙන ඒ වෙනුවෙන් මුදල් නොගෙවූ බවට ජොන්ස්‌ටන් ප්‍රනාන්දු මහතාට චෝදනා එල්ල වී තිබේ. 

Rate this item
(0 votes)