May 19, 2024

පැහැරගත් ත්‍රී රෝද රිය සමග පාසල් සිසුවා කොටුවෙයි

කටුගස්තොට කහවත්තේ නිවසක නවතා තිබූ ත්‍රී රෝද රථයක් හොරෙන් රැගෙන යමින් සිටි 17 හැවිරිදි පාසල් සිසුවකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. 

ත්‍රී රෝද රිය පැහැරගෙන යද්දී කාර්මික දෝෂයක් හේතුවෙන් එය අතරමග නැවතීම හේතුවෙන් ඔහු පොලිසියට හසු වී තිබේ.

Rate this item
(0 votes)