May 20, 2024

පාට පක්ෂ භේද නැති ජනපති මමයි (VIDEO)

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (23) සවස පොළොන්නරුවේ ජයන්තිපුර විහාරයේ උත්සවයට එක් විය.

එහිදි ජනතාව ඇමතූ ජනපතිවරයා සඳහන් කළේ තමා සේවය කිරීමේ දී පක්ෂ නොසළකා වැඩ කරන බවය.

ඒ අනුව තමාගේ සේවය ශ්‍රීලංනිල වූවත් යූ.එන්.පි හෝ ජ.වි.පෙ වූවත් එක ලෙස ලබන්නට හැකියාව පවතින බවය.

මෙහි තවත් කතා ඇතුළත් වීඩියේව පහළින් නරඹන්න..

Rate this item
(3 votes)
Last modified on Monday, 25 May 2015 07:26