May 20, 2024

අඩක් පිළිස්සූ මළ සිරුරක් වෑන් රථයෙන් ගෙන යද්දී අල්ලයි

මිය ගිය අඩක් පිළිස්සූ සිරුරක් මෝටර් රථයකින් ගෙන යද්දී අහම්බෙන් සොයාගැනීමට අතුරුගිරිය පොලිසිය සමත්ව ඇත.

ගාල්ලේ පුද්ගලයකු (40) බව කියන මොහු අනියම් සම්බන්ධයක් නිසා මරා දමන්නට ඇතැයි පොලිසිය සැක පළ කරයි. රාත්‍රී මුර සේවයේ යෙදි සිටිය දී සිවිල් ආරක්ෂකයකුගේ සෝදිසිය නිසා මොවුන් අත්අඩංගුවට ගැනීමට හැකිවිය.

Rate this item
(0 votes)