May 19, 2024

මාතර ගිය බසය ගාල්ලේදී ගිනි ගනී

කොළඹ සිට මාතර දෙසට ධාවනය වෙමින් තිබූ පුද්ගලික බසයක් ගාල්ල සමුද්‍රමාවතේ දී ගිනිගෙන තිබේ.

බසය ගිනිගන්නා අවස්ථාවේ දී එහි මගීන් 50 ක් පමණ සිටි බවත් වාර්තා වෙයි.

අනතුරින් කිසිවෙකුට තුවාල සිදුව නැති බවත් පොලිසිය කියයි. බසයේ රියදුරු හා කොන්දොස්තරවරයා පවසන්නේ බස් රථයේ සියළු ලිපි ලේඛණ ගින්නෙන් විනාශ වූ බවයි. ගාල්ල නාගරික ගිනි නිවන ඒකකය ගින්න නිවා දැමීමට පියවර ගත්හ.

 

Rate this item
(0 votes)
Last modified on Sunday, 24 May 2015 06:32