May 07, 2024

වසර 10 ඉක්මවූ EPF දෙන්න යයි

වසර 10 ක් සම්පූර්ණ කළ සේවක අර්ථ සාධක අරමුදලේ සාමාජිකයින්ට ඔවුන්ගේ ගිණුම්වලින් 30% ක් ලබා දීමට කම්කරු අමාත්‍යංශය පියවර ගෙන තිබේ.

එම ගිණුම්වල ලක්ෂ 3කට වඩා වැඩි තැන්පතුවක් තිබිය යුතු බවද සඳහන්.

අමාත්‍ය එස්.බී. නාවින්න මහතා පැවසුවේලබන 27 වන දා සිට එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරෙන බවය.

අදාළ සේවකයින්ගේ වැටුප් ප්‍රමාණය අනුව එම මුදල කොපමණ ද යන්න තීරණය වනු ඇති.

Rate this item
(0 votes)