May 08, 2024

අම්පාරේ ගිය ‘මහින්ද’ රජ වූ හැටි මෙන්න (VIDEO)

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පෙරේදා (21) අම්පාරට පැමිණි අවස්ථාවේදී ජනතාවගේ උණුසුම් පිළිගැනීමටද ලක් විය.

අම්පාර මහවාපි මහා විහාරයේ පැවැති ආශීර්වාද බෝධි පුජා පිංකමක් සඳහා සහභාගී වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එම අවස්ථාවේදී ගමන් කළේ රැස්ව සිටි ජනතාවට වඩාත්  සමීපවය.

(එහිදී සිදු වූ විශේෂ අවස්ථාව මෙම වීඩියෝවෙන් බලන්න..)

වසන්ත චන්ද්‍රපාල - අම්පාර

Rate this item
(6 votes)
Last modified on Saturday, 23 May 2015 13:02