May 07, 2024

හැටන්-නුවරඑළිය උමග විවෘතයි (Photos)

හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ පතන නව උමං මාර්ගය සිකුරාදා සිට විවෘත කර තිබේ. කොළඹ බදුල්ල උඩරට දුම්රිය මාර්ගයට පහළින් පිහිටි කළු ගලක් විද මෙම උමග සාදා ඇත.

මීටර 30 ක් උසැති හා මීටර 20 ක් පළලැති උමග වාහන මංතීරු දෙකකින් සමන්විතය.

හැටන් - රංජිත් රාජපක්ෂ

ඡායාරූප පහළින් නරඹන්න..  

Rate this item
(0 votes)