May 20, 2024

සජිත් රනිල් ගැන කතා කරනවා ඇහිලා නෑ (VIDEO)

ඇමැති සජිත් ප්‍රේමදාස මහතා කථා කරන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනපති ගැන පමණක් බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ගැන කිසි විටක කථා කරනවා තමා අසා නැති බව ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

බණ්ඩාරගම අටුලුගම අල්ගස්සාලි විදුහලේ තාක්ෂණික විද්‍යාගාරය විවෘත කරමින් අද (22) හෙතෙම මේ බව පැවසීය.

වීඩියෝව පහතින් නරඹන්න...

Rate this item
(1 Vote)