May 19, 2024

සමානුපාතික ක්‍රමයට ජවිපෙ කැමැතියි

සමානුපාතික ක්‍රමය දැනට ලෝකයේ ක්‍රියාත්මක වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණය ක්‍රමය බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ  ශ්‍රී ලංකා නීතිඥ සංගමය සංවිධාය කළ සම්මන්ත්‍රණයකට එක්වෙමින්.

Rate this item
(0 votes)