May 19, 2024

යාපනයේ ගල් ගැසූ 129 ම රිමාන්ඩ්

දැරියක සමූහ දූෂණය කළ පිරිසකට මරණ දඬුවම දෙන්නැයි බලකරමින් බදාදා (20) යාපනයේ කළහකාරී ලෙස හැසිරුණු බව කියන 129 දෙනෙක් යාපනය මහේස්ත්‍රාත් පොන්නතුරෙයි සිවකුමාර් මහතා විසින් රිමාන්ඩ් කරනු ලැබූහ.

සැකකරුවන් 43 දෙනෙක් ජුනි තුන් වැනි දා තෙක් ද, 39 දෙනෙක් හතර වැනි දා තෙක් ද, 47 දෙනෙක් ජුනි පළමු වැනි දා තෙක් ද රිමාන්ඩ් කරනු ලැබ සිටිති.

ඒ අතර ඉන්දියා ජාතිකයකු ද සිටින බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

 

Rate this item
(0 votes)