May 19, 2024

මහින්දගේ කටවුට් යළි ප්‍රදර්ශනයට (Photos)

ඉකුක් ජනාධිපතිවරණ සමයේ හිටපු ජනපතිගේ වසා දැමුණු කටවුට් අද උදෑසන යළි නිරාවරණය කර තිබේ.

මැතිවරණ කොමසාරිස්වරයාගේ නියෝගය මත හැටන් මල්ලි අප්පු මංසන්ධියේ සහ කොටගල රෝෂිටා ගොවිපල ඉදිරිපිට මෙලෙස හිටපු ජනපතිගේ වසා දැමුණු කටවුට් අද උදෑසන යළි නිරාවරණය කර ඇත.

ප‍්‍රදේශයේ අප වාර්තාකරු පැවසූවේ මහජන එක්සත් පෙරමුණේ නුවරඑලිය දිස්ත‍්‍රික් සංවිධායක හෙලප‍්‍රිය නන්දරාජ මහතා විසින් මෙම කටවුට් යළි නිරාවරණය කර ඇති බවය.

ඡායාරූප පහතින් නරඹන්න..

Rate this item
(0 votes)
Last modified on Thursday, 21 May 2015 13:59