May 20, 2024

රවී ට යළි නඩුවක් පවරන්න - ජා.නි.පෙ නීතිපතිගෙන් ඉල්ලයි

මුදල් අමාත්‍ය රවී කරුණානායකට එරෙහිව යළි නඩුවක් ගොනු කරන ලෙස ජාතික නිදහස් පෙරමුණ නීතිපතිවරයාගෙන් ඉල්ලීමක් කරයි.

විනිමය පාලන පනත උල්ලංඝනය කළ බවට නීතිපතිවරයා විසින් රවී කරුණානායක අමාත්‍යවරයා ඇතුලූ විත්තිකරුවන් තිදෙනෙකුට පැනවූ නඩුවෙන් ඔවුන් නිදහස් කිරීමට පසුගියදා කොළඹ මහාධිකරණ විනිසුරු අයිරංගනී පෙරේරා නියෝග කළාය.  

 

Rate this item
(0 votes)