May 19, 2024

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ලිංගික අල්ලස් වාර්තාව ඇමති අතේ

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ලිංගික අල්ලස් චෝදනා විභාග කිරීමට පත් කළ ත්‍රිපුද්ගල කමිටුවේ කමිටු වාර්තාව මේ වන විට බාර දී තිබේ.

එම කමිටුවේ සභාපති,විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නිමල් දිසානායක මහතා විසින් ක්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක මහතා වෙත අද (20) ක්‍රීඩා අමාත්‍යාංශයේදී මෙම වාර්තාව බාරදුන් බව අමාත්‍යංශයේ මාධ්‍ය ඒකකය සඳහන් කරයි. 

Rate this item
(0 votes)