May 20, 2024

බැසිල් අමෙරිකාවෙන් වියට්නාමයට - හර්ෂ ද සිල්වා

බැසිල් රාජපක්ෂ ඇමරිකාවෙන් වියට්නාමයට ගියා ද යන්න පිළිබඳ සොයා බලමින් සිටින බව නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා අද (20) පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශ කළේය.

නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සදහන් කළේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලලිත් දිසානායක යොමු කළ වාචික ප‍්‍රශ්නයකට පිළිතුරු ඉදිරිපත් කිරීමේදීය. නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා පාර්ලිමේන්තුවේදී සදහන් කළේ පැවැති රජයේ මෙරට ආර්ථිකයෙන් අඩක් හැසිර වූ අමාත්‍යවරයා ජනාධිපතිවරණයේ ප්‍රතිපල නිකුත් වෙමින් තිබියදී ගිය බවය.

එහිදී "හොයා ගන්න නැහැ. අමෙරිකාවට ගියා කිව්වා.. අමෙරිකාවෙත් නැහැ.දැන් වියට්නාමයේ හොයනවා."  යනුවෙන්ද පැවසීය.

 

Rate this item
(0 votes)
Last modified on Friday, 20 March 2015 21:32