May 07, 2024
×

Warning

JUser: :_load: Unable to load user with ID: 110

ව්‍යාජ මුදල් නොට්ටුවක් දී මත්පැන් බෝතලයක් ගත් පුද්ගලයෙකු අත්අඩංගුවට

සූරියවැව පිහිටි තැබෑරුමකට ව්‍යාජ රුපියල් 1000 සේ නොට්ටුවක් දී මත්පැන් බෝතලයක් මිලදී ගැනීමට සූදානම් වූ පුද්ගලයෙකු සූරියවැව පොලිසිය මගින් 10 වැනිදා සවස අත්අඩංගුවට ගෙන තිබේ.

තැබෑරුමේ කළමණාකරු විසින් පොලිසියට කළ දැනුම් දීමකට අනුව සැකකරුව අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.

අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව සැකකරු සතුව තිබී තවත් ව්‍යාජ 1000 සේ නොට්ටු 03 ක්ද සොයාගෙන ඇත.

සැකකරු සූරියවැව කඳවුර පෙදෙසේ පදිංචිකරුවෙකි.

ව්‍යාජ නෝට්ටු ඔහුට ලබා දී ඇත්තේ තවත් පුද්ගලයෙකු වන අතර එම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ක‍්‍රීයාත්මක බව පොලිසිය සඳහන් කරයි.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 11 March 2014 17:29