May 20, 2024

හිටපු ඇමති ‘යාපාගෙන්’ප්‍රශ්න කරයි

හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පොලිස් විශේෂ විමර්ශන ඒකකයට පැමිණ තිබේ.

ඛනිජ තෙල් අමාත්‍යවරයාව සිටි සමයේදී සිදුව ඇතැයි කියන අක්‍රමිකතාවයක් ගැන ප්‍රශ්න කිරීම සඳහා හිටපු අමාත්‍යවරයා මෙලෙස කැඳවා ඇතැයි පොලීසිය පැවසීය.

Rate this item
(0 votes)
Last modified on Saturday, 21 March 2015 08:54