May 20, 2024

හීලෑ අලි මර්දනයට එරෙහිව පාර්ලිමේන්තුව ඉදිරියේ විරෝධතාවයක්

රාජ්‍ය නොවන සංවිධානවල සාමාජිකයින් විසින් හීලෑ අලි ඇතුන්ගේ හිමිකරුවන්ට එරෙහිව ගෙන යන මර්දනාකාරී වැඩපිළිවෙළ වහා නතර කරන්නැයි ඉල්ලමින් සංවිධාන කෙරුණ උද්ඝෝෂණයක් පාර්ලිමේන්තුව ඉදිරිපිටදී දැන් පැවැත්වෙන බවට තොරතුරු ලැබී ඇත.

මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය සංවිධාන කර තිබෙන්නේ හීලෑ අලි ඇතුන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසිනි.

හීලෑ අලි හිමියන්ට සහ හීලෑ අලි ආරක්ෂා කරන අලි බාස්ලාට එරෙහිව දැවැන්ත වැඩ පිළිවෙලක් කෙරීගෙන යන බව ඔවුහු පවසති. 

 

Rate this item
(0 votes)
Last modified on Friday, 20 March 2015 11:07