May 20, 2024

හෙළ උරුමය පාරේ

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ විධායක අගමැතිවරයකු පත් කිරීමට විරෝධය පළ කිරීමට ජාතික හෙළ උරුමය අද (19) කොළඹ නව නගර ශාලාව ඉදිරිපිට දී විරෝධතාවක් කළේය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේ වංචා හා දූෂණවලට වරදකරුවන් වූ පුද්ගලයන්ට දඩුවම් දෙන ලෙස හා මහ බැංකුවේ අපරාධකාරයින්ට දඩුවම් දෙන ලෙසත් බලකරමින් සඳහන් කළ පුවරු මෙහිදී ප්‍රදර්ශනය කරමින් විරෝධතාවයේ නිරත විය. 

Rate this item
(0 votes)