May 20, 2024

ආප්පය රු 10 යි / සම්මත මිල අද සිට

පාරිභෝගික අධිකාරිය භාණ්ඩ තුනක නිශ්චිත මිලක් අද (19) නියම කළේය.

 ඒ අනුව කිරි තේ කෝප්පය රුපියල් 25කි. ආප්පය රුපියල් 10 කි. ප්ලේන්ටිය රුපියල් 10 ක් වන ලෙසය.

දින 100 ජනතා සහන ලෙස ඉකුත් දා පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල රජය මගින් අඩු කර තිබුණද වෙළෙඳුන් විසින් එම ඇතැම් සහන ජනතාවට ලබා නොදීමට කටයුතු කර තිබීම සම්බන්ධයෙන් සමාජය තුළ දැඩි කතාබහක් මතුව තිබුණි.

 

Rate this item
(0 votes)