May 20, 2024

පාකිස්ථානයේදී ඇල්ලූ වෙලේ සුදාගේ ගෝලයා කොළඹට ගෙනෙයි

වෙලේ සුදා සමඟ පාකිස්ථානයට පැන ගිය බව කියන සිද්දික් මොහොමඩ් පකිස්ථානයේදී අත්අඩංගුවට ගෙන අද කොළඹට රැගෙන ආ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසා තිබේ.

ඒ ඔහු මාස කිහිපයකට පමණ පෙර පකිස්ථානයට ගොස් වෙලේ සුදා සමඟ කුඩු ජාවාරම් කරන්නට ඇතැයි යන සැක මතය.

Rate this item
(0 votes)