May 20, 2024

හිටපු ඇමති රෝහිතගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි

හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගෙන් අද (19) අල්ලස් කොමිසම ප්‍රශ්න කළේය.

රුපියල් කෝටි 50ක වත්කම් සම්බන්ධයෙන් මෙම ප්‍රශ්ණ කිරීම සිදු කර ඇතැයි වාර්තාවේ.

එම මුදල ඔහුට ලැබුණේ කෙසේද යන්න ප්‍රශ්න කිරීමේ අරමුණ වූ බව ආරංචි මාර්ග පවසයි.

 

Rate this item
(0 votes)