May 20, 2024

සරණ බලන්න 'මහින්ද' මහර බන්ධනාගාරයට

රිමාන්ඩ් ගත කර සිටින හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන බැලිමට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද (19) පෙරවරුවේ මහර බන්ධනාගාරයට ගොස් තිබේ.

ඡායාරූප - ලංකාදීප

 

Rate this item
(0 votes)
Last modified on Thursday, 19 March 2015 12:43