May 10, 2024

ජනපති මාධ්‍ය ආයතන ප්‍රධානීන් හමුවෙයි 

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (18) දින ජනාධිපති මන්දිරයේදී මාධ්‍ය ආයතන ප්‍රධානීන් හමුවී සාකච්ඡා කර ඇත.

එහිදී වර්තමාන දේශපාලන තත්ත්වය ගැන කරුණු ගණනාවක් පිළිබඳ ජනාධිපතිවරයා සමග සාකච්ඡා කර තිබේ.

(ඡායාරූප - සුදත් සිල්වා)

 

Rate this item
(0 votes)