May 11, 2024

මහබැංකුව ඉදිරියේ නිදහස් පක්ෂ මන්ත්‍රීවරු විරෝධතාවයක්

මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු යැයි පවසමින් ශ්‍රී ලංකා නිදහස් පකෂයේ මන්ත්‍රීවරු පිරිසක් කොළඹ මහ බැංකුව ඉදිරිපිට විරෝධතාවක් ආරම්භ කර ඇත.

මේ සඳහා චන්දිම වීරක්කොඩි, ජනක බණ්ඩාර තෙන්නකෝන්, නාමල් රාජපක්ෂ ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් එක්ව සිටින බවත් වාර්තා වෙයි.

Rate this item
(0 votes)