May 10, 2024

පොලිස් සිර මැදිරියේදී අයෙක් දිවිනසා ගනී

ජා ඇළ පොලීසිය මඟින් අත්අඩංගුවට ගත් සැකකරුවෙක් ඊයේ (17දා) පොලිස් සිර මැදිරියේ සිටියදී සිය දිවි හානි කරගෙන තිබේ.

සැකකරු හෙරොයින් ළඟ තබාගැනීමේ වරදට අත්අඩංගුවට පත්ව තිබේ.

 

Rate this item
(0 votes)