May 10, 2024

පාර්ලිමේන්තුව පිටුපස මළ සිරුරක්

පාර්ලිමේන්තුව පිටුපස ප්‍රදේශයට වන්න දියවන්නා ඔයේ තිබී මළ සිරුරක් හමු වී ඇත.

මෙම මළ සිරුරේ වම් අත නොමැති බව පොලිස් ආරංචි මාර්ග තහවුරු කළේය.

මේ වන විට එම ප්‍රදේශයට පොලිස් ආරක්ෂාව ලබා දී ඇත. මළ සිරුරේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු කර ගෙන නැති බවද පොලිසිය පැවසීය.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 18 March 2015 09:44