May 14, 2024

මහබැංකු අධිපතිට නිවාඩු - අගමැති කියයි

භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවේදී සිදුව ඇතැයි කියන අක්‍රමිකතාවයට අදාළ පරීක්ෂණ කටයුතු නිමවන තෙක් මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා නිවාඩු මත සිටින බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (17) පාර්ලිමේන්තුවේදී පැවසීය.

විශේෂ ප්‍රකාශයක් කරමින් අගමැතිවරයා මේ බව කියා ඇත. අදාළ පරීක්ෂණ කටයුතු සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් පසුගියදා පත් කෙරිණි.


Rate this item
(0 votes)