May 09, 2024

රහස් උමගක් මතු වේ (EXCLUSIVE)

වැලිමඩ කැප්පැටිපොළ බොරලන්ද මාර්ගයේ ඉදිකිරීම් කටයුතු සිදු කරමින් සිටියදී හදිසියේ එහි කම්කරුවන් වෙත රහස් උමගක පිවිසුමක් හමු වී තිබේ.

මෙම පිවිසුම එරබද්ද ප්‍රදේශයට අයත් වන අතර අඩි 03 ක පමණ පිවිසුම් කුහරයක් මතු ව ඇත. එහි ගැඹුරට යෑමේදී පොළොවට සමාන්තරව පහසුවෙන් පුද්ගලයෙකුට හිටගෙන යා හැකි ප්‍රමාණයේ කුහරයක් ඇති බව පෙනෙන්නට තිබෙන බවයි එහි සිටින අප වාර්තාකරු සඳහන් කළේ.

මේ වන විට එහි සිටින අප වාර්තාකරු එහි අතුළත දර්ශන පටිගත කරමින් සිටින බව පැවසීය.

වැලිමඩ - ප්‍රේමලාල් රත්නායක

මේ පිළිබඳ දර්ශන බලාපොරොත්තුවන්න..

ඡායාරූප පහළින් බලන්න...

Rate this item
(0 votes)
Last modified on Tuesday, 17 March 2015 14:06