May 09, 2024

දඹානේ අය 'එජාපය' සමග එක් වේ

එක්සත් ජාතික පක්ෂය සාමාජික ප්‍රවර්ධනය කිරිමේ විශේෂ වැඩසටහන් මේ දිනවල දිවයින පුරා ක්‍රියාත්මක වෙයි.

එහි මහියංගන නගරයේ පැවැති වැඩසටහනේදී ආදිවාසිහූ රැසක් හා නගරවාසි විශාල පිරිසක් එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබා ගෙන ඇත.

මහියංගන ආසන එක්සත් ජාතික පක්ෂ සංවිධායක හා ඌව පළාත් සභා මන්ත්‍රි උපාලි සේනාරත්න මහතාගේ සංවිධානයෙන් මේ ප්‍රවර්ධන වැඩසටහන සංවිධාන කර තිබු අතර මහියංන ප්‍රාදේශිය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිවරුන් රැසක් මේ අවස්ථාවට එක්වී සිටියහ.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 17 March 2015 09:55