May 10, 2024

හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක අසනීපෙන්

කොළඹ ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා වශයෙන් සිය ධුරයේ වැඩ භාර ගත් හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා එම  ධූරයෙන් ඉවත්වීම පිළිබඳව අදහස් ප්‍රකාශ කළේය.

ඒ අනුව අසනීප තත්ත්වය හේතු කොටගෙන පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුරෙන් තමා ඉල්ලා අස් වූ බවයි හෙතෙම පෙන්වා දුන්නේ.

ඒ බව පොලිස්පතිවරයාට දැනුම් දුන් බවයි හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ අජිත් රෝහණ මහතා එහිදී පෙන්වා දුන්නේ.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 17 March 2015 09:29