May 12, 2024

ගාමිණී සෙනරත්ගෙන් පොලීසිය ප්‍රශ්න කරයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතාගෙන් මූල්‍ය වංචා විමර්ශන කොට්ඨාසය මගින් මේවනවිට ප්‍රකාශයක් ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේය.

අප කළ විමසීමකදී එම ඒකකය සඳහන් කළේ පීපල්ස් ලීසිං සමාගම මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් කළ පැමිණිල්ලක් අනුව ඔහු පොලිස් මූල්‍ය වංචා විමර්ශන කොට්ඨාසයට කැඳවා මේවන විට ප්‍රශ්ණ කරන බවයි.

 

Rate this item
(0 votes)
Last modified on Monday, 16 March 2015 14:09